සුළඟ සහ කාලගුණ අත්දැකීම් – Weather exepraince in Darwin

සුළඟ සහ කාලගුණ අත්දැකීම් – Weather exepraince in Darwin

අපි දේවල්  දැකල අහලා තීරණ ගන්න, එක අපිට ජීවත් වෙන්න ලැබෙන වටපිටාව ,සහ ආශ්‍රය කරන්න ලැබෙන මිනිස්සු එක්ක වෙනස් වෙනවා . ලංකාව විවිදත්වෙයෙන් වැඩි, දිගු මානව ඉතිහාසයක් තියෙන රටක් උනත්, එක දුපතක්. තවමත් ගෝලීයව අපිට බලපෑම විවිදත්වය අඩුයි. කාලගුණ අත්දැකීම් වල විවිදත්වය අපි මේ...