නිරොගී දිවිපෙවතක් උදෙසා ආයුර්වේදයේ වැදගත්කම

නිරොගී දිවිපෙවතක් උදෙසා ආයුර්වේදයේ වැදගත්කම

ආයුර්වේදය යනු මීට වසර දහස්ගනනකට පෙර කට පමණ පෙර ඉන්දියාවේ ආරම්භ වූ සංස්කෘත භාෂාවෙන් සම්පාදනය කරන ලද පුරාණ වෛද්‍ය ක්‍රමයකි. ආයුර්වේදය යන සංස්කෘත යෙදුමේ තේරුම “ජීවිතය පිළිබඳ දැනුම” යන්නයි. ආයුර්වේදය යනු හිත, අහිත,සුඛ, දුක අනුව මිනිසාගේ ආයු කාලය පිළිබඳ...