by Dilshani Raveesha | මැයි 22, 2023 | සෞඛ්‍යය
වත්මන් තරගකාරී අධ්‍යාපන රටාව පිලිබදව කතා කරන විට නිතරගයෙන් ඇසෙන වචනයකි, හිසරදය. මේවා එකිනෙකට එකක් සම්බන්ධ වචන ලෙස ද පෙනී යයි. ඒ තරමටම නූතන අධ්‍යාපනය ඇතැම් අවස්ථාවල දී පීඩාකාරී යැයි ඇතැමෙකුට සිතිය හැක. එම නිසා අධ්‍යාපනය සහ හිසරදය යනු එකිනෙකට ඉතා සමීප ක්‍රියාවලි...