සරු නිසරු – සැමදා සරු

සරු නිසරු – සැමදා සරු

කෙනෙක් ගේ ජීවිතේ වටපිටාව වෙනස් උනාම කොච්චර දේවල අලුතින් ඉගෙනගන්න පුලවන්ද? ඔබත් වෙනස් වන පරිසරයකට විශේෂත්වයක් නැතිව ඔබේ සිත ඒ පරිසරයට විවුර්තද? හිස් සිතින්, හිස් අහස වගේම සැහැල්ලුයි.  මමත් විදීමත්ව ඉගෙනගන්න, ඉපදිච්ච පරිසරය සම්පුර්ණයෙන් වෙනස් කරල, බොහෝ දේ ඉගෙන ගත්තා....