by Kanchana Gunathilaka | මාර්තු 4, 2024 | අපේ දැක්ම
හැමෝම හිතන් ඉන්නේ පිටරටකට ගියහම ලංකාවට වඩා හැම අතින්ම හොඳයි කියලා. මගේ අත්දැකීම් ඊට වඩා බොහොම වෙනස්. ලංකාවට වඩා සේවාවන් කියන විශ්වාසවන්ත භාවයෙන්ම වෙන රටක වැඩියි. හරිබෝධය කරන භාණ්ඩ වන ගුණාත්මක භාවයක් වැඩි. නමුත් දකුණු ආසියානු රටකින් ස්ට්‍රේලියාවේ ඩාර්වින් කියන පළාතට...