by sadali samarasinghe | මැයි 30, 2023 | විචාර
සිරීපාදේ වන්දනවන්න හිස ඔලියල් බැඳලාසිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවාකිරි ආහාර පූජාවට අලුත් සහල් පුදලාසිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා ඇතෙක් වගේ තනිමංසල බයක් නැතුව යන්නයිකොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයිසිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි...
by sadali samarasinghe | ජන. 17, 2023 | විචාර
ගීතයක් කියන්නෙම මිනිස්සුවන අප හැමොගෙම මනස සුවපත් කරන දිව්‍ය ඖෂදයක්. එවගෙ තමයි ගිතයක සංගිතයත් . ඇත්තටම රචකයා විසින් රචනා කරන පදවැල් වලට නව පනක් දෙන්නෙ සංගිතන්ඥයන් වගෙම ගායනවෙදින්ය.ඉතින් මා අද කතා කරන්න යන්නෙ එහෙවි පදරචනයකට නව පනක් දුන්න ගිතයක් ගැනයි.මෙම ගිතය ගැන...