දත් මැදිය යුතු නිවැරදි වේලාව දන්නවාද ? Accurate times for brushing teeth

දත් මැදිය යුතු නිවැරදි වේලාව දන්නවාද ? Accurate times for brushing teeth

දත් මැදිය යුතු නිවැරදි වේලාව ඔබ දන්නවාද ? දිනකට දෙවරක් නිතිපතා දත් මැදීම කළ යුතු බව ඔබ හැම දෙනාම දන්නවා ඇති (brush teeth). නමුත් දෙවරක් යනු දවසේ කුමන  නිවැරදි වේලාව  දැයි ඔබ දන්නවාද ?  (accurate times) ඒවා නම්,  උදෑසන ආහාරය ගත් පසු  රාත්‍රියේ සියලු ආහාර ගැනීමෙන්  පසු...