by Vindi Samarakoon | අප්‍රේල් 19, 2022 | අධ්‍යාපන
ජපානය ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන රටකි. හොන්ෂු, ක්යූෂු, ෂිකොකු හොක්කයිදෝ යන ප්‍රධාන දූපත් හතර ඇතුලුව තවත් දූපත් 4000ක පමණ එකතුවෙන් සෑදී ඇති ජපානයේ වර්තමාන අගනුවර වනුයේ තෝක්යෝවයි. නාමික අධිරාජ්‍යයෙකු සිටින, අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයක් විසින් ජපානය පාලනය කරනු...