සරසවිය
රසවිය
සවිය
විය
සාමාන්‍ය පෙලින් පසුව මාගෙ එකම සිහිනය වුයෙ මොනම හො සරසවියකට යාමයි එ පාසලෙ ගුරුවරුන් සරසවිය ගැන කියන දෙවල් වලට අසා නිතරම එ වචන මනසෙ රැවුපිලිරැව් දෙන නිසාය.ඔවුන් කියන්නෙම සරසවිය යනු ඉගෙන ගන්න එක හැර ජිවිතෙ විදින්න පුලුවන්,ආදරය කරන්න පුලුවන්, යලුවො හැමොමත් එක්ක සහයොගයෙන් ඉන්න පුලුවන් වෙනස්ම තැනක් කියාය.ඉතින් එ නිසාම එ වචන වලට කෙරු ආදරය නිසාම සරසවියට යාමට උසස්පෙල සදහා මා තොරාගත්තෙ කලා විශය දාරාවයි.බොහො අය කලා විශයදාරෙවෙන් විබහග පාස් වෙන්න ලෙසියි කිවට මන්නම් එහෙම හිතන්නැ මොකද ඔනම විශයක් සමත් වෙන්න ලෙසි නැ අප අපෙ විබහග වලට මහන්සි වුනෙ නැත්තම්.ඉතින් මා උසස් පෙල විබහගයට මුහුන දුන්නෙ හොද විශ්වාසයකිනි.එනිසාම මා උසස්පෙල සදහා කෙරු කැපකිරිම් හමුවෙ අවසන මා හට සරසවි වරම් හිමිකර ගත හැකි විය. එය මා ලද මාගෙ ජිවිතයෙ වටිනාම දෙයක් විය.එය මාගෙ වටිනාම සම්පතක් විය.
මා සරසවිවලට ඉල්ලුම් කරන ඉල්ලුම් පත්‍රයෙ මුලින්ම සදහන් කලෙ පෙරාදෙනි සරසවියයි දෙවනුවට මා තොරා ගත්තෙ සබරගමු සරසවියයි.ඉට පස්සෙ අනිකුත් කලා විශය දාරා තියන සරසවි කිපයක්ම මා තොරා පත් කර ගනු ලැබුවා. මුලින්ම තොරා ගත් සරසවි දෙකම තොරා පත් කර ගැනිමට හෙතු වුයෙ මා එ සරසවි දෙකටම බොහොසෙයින් ආදරය කරන නිසාත් පොත පතින් වගෙම ගිත වලින්ද මා කියවලා තියන අසා තියන දෙවල් නිසාත්‍ය.එවගෙම තමා පෙරාදෙනි සරවිය, පෙරාදෙනි සරසවියට ගි නොලියවු පදරචකයන් නොමැති තරම්. ඉතින් එවගෙම මාගෙ ප්‍රතිපල මත මා හට යන්නට අවස්තාව හිමි වුනෙ පෙරාදෙනි සරසවිම වගෙම මගෙ හිතෙ ඇදිච්ච ලස්සන හැගිමක්. මෙ පිලිබද මා මට වඩා සතුටු වුයෙ මාගෙ දෙමාපියන්‍ය. මොකද අප විසුවෙ කැගල්ල ප්‍රදෙශයෙ නිසා සරසවියට වැඩි ඇතක් නොවු බැවින්.
සරසවියට එලබුනත් සමග පෙර හිදි මට වඩා මාගෙ ජිවිතෙ ලොකු විපර්යාසයන්ට ලක් වුනෙමි.මොකද පෙරදි නිවස සහ පාසල මා ජිවිතය කරගෙන් සිටි නිසාත් එවගෙම මා ගැහුනු ලමයෙක් වු බැවිනුත් සමාජයක් එක්ක ගැටිමක් මා තුල නොවුනි නමුත් සරසවියෙදි මුල් පලමු මාස කිපයම යන්නත් පෙර මා සමායොජනය වි සිටියෙමි.මිට එක හෙතුවක් තමා අපි නොදන්නා පිරිස් හා ගැටිමට අපට සිදුවිමත් අලුත් පරිසරය්කට අපිට අනුවර්තනය විමට සිදුවිමත්‍ය. එවගෙම තමයි ජිවිතෙ ගැන බරක් පතලක් නොවු කාලෙට වඩා සරසවියෙ ගත කෙරු කාලෙ තමා ජිවිතෙ මොකක්ද කියලා තෙරුම් ගත්ත කාලෙ, වගකිම්වලට අත්වැල් අල්ල ගත්ත කාලෙ, යාලුවොත් එක්ක ජිවිතෙ වින්ද කාලෙ, සරසවිය කියන්නෙත් හැම දෙකින්ම සුපොශනය කරනවන තැනක්‍ය මා ගෙ මතය අනුව එහෙව් තැන ඉදගෙන අපි අපෙ අධයන වැඩ විශිශ්ට ලෙසම කරගෙන ගියෙය. පැවරුම් , විබහග අස්සෙ හිරවෙන එ කාලයත් පසුවට මතක් කර බලද්දිත් ලස්සන මතකයක්‍ය. එ කාලෙ අපි හැමොම එකතුවෙලා කුප්පි දාපු හැටි එ අස්සෙත් යාලුවො පිස්සු නටපු හැටිත් , කට්ට කාගෙන හොදට විබහග සමත් වු හැටිත් පුදුමය.එත් අපි හැමොම උත්සහයෙන් ලියු විබහග වල ප්‍රතිපල එන කොට ලැබෙන සතුට අද වාගෙම මතකය.
ඇත්තටම සරසවිය යන්න වුවමනාවක් නිසා මන් ගියාට ගියාම තමයි තෙරුනෙ සරසවිය මොකක්ද කියලා.අපෙ අධයන කටයතුත් එක්ක බාහිර දෙවලුත් නිදහසෙ කිරිමට ඉඩ හසර ලැබුනෙ සරසවිය තුලින්‍ය.එවගෙම තමා සරසවියෙන් පසු ඉන් එහා ජිවි මොකද ලොකෙ මොනම හො සරවියක් යනු ජිවිතෙ අපෙ මොනම හො පෙරලියකට ලක් කරන තැනක්‍ය.
සරසවි ජිවිතය නිසාම දිනා ගත් දෙ මාගෙ ජිවිතෙ බොහො ඇත. එවගෙම තමයි තමයි සරසවියෙන් නික්මෙන මොහොතේ දැනුන දුක සිව් වසරක් පුරාවට ගෙවුනු එ සුන්දර කාලයෙ නිමාවෙ දුක කෙසෙනම් දරා ගන්නද , නමුත් මා ද අනිත් අයවගෙ දාරගන්නෙමි අලුත් ජිවිතෙකට යාම සදහා ඉතින් සරසවිය එසෙය. අපි එලියට යනවිට මා වගෙම සරසවියට පෙම් බැදි අය ඔන තරම් සරසවියට හෙට පා තබයි මා වගෙම ජිවිතෙ ජය ගන්න.
ඉතින් අවසර දමා යන්නට හන්තාන කුමරි
නුබේ නලලත සිබිනු හැකි නම් සරා සද වත් වේ
කැදලි කැලයන් විහග නෙතු අග විතරමද දුක වෙ
වසන්තය හෙට එවි තනියට රැගෙන නව කව් ගී
කදුලු දිය වැද සිහින්ස් වපුරා තක්සලා හෙවනේ
කිරි වදින තුරු ගැයු සීපද කුරුලු තුඩ ගොලුවු
වපු මගුල් සිරි නිමා වේ දැන් කැදැල්ලෙන් ඉගිලි
කොහොම යන්නද එත් යන්නට වෙයි ඉතින් වෙන්වි
ඇහැල තුරු පෙල මල් දරන විට පයට පියවිලි වි
විඩා බර නෙත් පෙගී පෙරදින මතකයන් තැවරි
දයාබර මල් පොකුර ගිලිහි දසත විසිරෙද්දි
අවසරයි නටුවෙන් හැලෙන්නට කැකුලකට ඉඩදි
ගායනය: දයාන් විතාරන
සරසවිය යාමම ජිවිතෙ දිනමක් නොවුනත් ජිවිතෙ අපි හැමොම යායුතුම තැනක් . මොනම හො අංශයකින්. එවගෙම ජිවිතෙ දිනන එක තිරනය වන්නෙ තමන් මතයි එක ඔබ සරසවියට ගියත් එසෙමමයි මොකද සරසවියට ගියාට සරසවියෙන් අපිට ඔබට කෙලින්ම දෙන්නෙ නැත. අප මහන්සි වෙලා අපෙ වැඩ ටික හරියට කරෙ නැත්තම් අපිට එහා ජිවිතෙ ගැන හිතගන්න බැරිබව ලිව යුතුමය.
නිමි.