අපි දේවල් දැකල අහලා තීරණ ගන්න, එක අපිට ජීවත් වෙන්න ලැබෙන වටපිටාව ,සහ ආශ්රය කරන්න ලැබෙන මිනිස්සු එක්ක වෙනස් වෙනවා .
ලංකාව විවිදත්වෙයෙන් වැඩි, දිගු මානව ඉතිහාසයක් තියෙන රටක් උනත්, එක දුපතක්. තවමත් ගෝලීයව අපිට බලපෑම විවිදත්වය අඩුයි. කාලගුණ අත්දැකීම් වල විවිදත්වය අපි මේ විදියට ගෙන්න හිතුවේ .
ලංකවට වැඩ විශාල මහ්දිපයක, දුෂ්කර ලෙස සලකන පළාතක (මෙකටත් හේතුව දේශගුණ සාධක) කාලගුණ අත්දැකීම් මෙලෙස ගේන්නේ.
( ප. ලි . මේක බොහොම ආදුනික නීරස කටහඩක් )
This is an experience sharing in the Darwin Life which is flowed by the dramatic weather condtion.