හැමෝම හිතන් ඉන්නේ පිටරටකට ගියහම ලංකාවට වඩා හැම අතින්ම හොඳයි කියලා. මගේ අත්දැකීම් ඊට වඩා බොහොම වෙනස්. ලංකාවට වඩා සේවාවන් කියන විශ්වාසවන්ත භාවයෙන්ම වෙන රටක වැඩියි. හරිබෝධය කරන භාණ්ඩ වන ගුණාත්මක භාවයක් වැඩි. නමුත් දකුණු ආසියානු රටකින් ස්ට්‍රේලියාවේ ඩාර්වින් කියන පළාතට ආපු පුරුෂයෙක් විදිහට මට දැනෙන්නේ පාළුවක් තනිකමක් සහ
තොරතුරු තාක්ෂනය ඉගෙන ගන්නවා සිද්ධ වුණාට බොහොම හැමැත්තක් තියෙන්නේ අලුතෙන් මිනිස්සුන්වලින් හඳුනගන්න ඔවුන්ගේ විවිධත්වය අත්විඳින්න. එහෙම හිතාගෙන රටක ඉගෙන ගන්නා අත්දැකීමක් ලබා ගන්න හිතාගෙන ඩාවින් වලට ආවෙ.
ආවට පස්සේ, අත්දැකීම් නම් හරිමත් වෙනස්. ආපු දවසේ ඉඳන්ම හැඟුණු දේ නම් මෙම දකුණු ය ආසියාවලියකින් පෙනුමක් ඇති පිරිමියාට පිළිගැනීමක් නොමැති බවයි. ඔබ අවංක පුද්ගලයෙක් නම් සහ ඔබ අවශ්‍ය දේ පමණක් කතා කරන කෙනෙක් නම් තනි තනිවීම අනිවාර්යයෙන්ම වෙනවා. මොකද
මට හිතෙන හැටියට මේ රටවල වල පැවැත්ම තියෙන්නේ ආත්මාර්ථකාමීත්වය සහ චාටු කතාව මත.
මම මේ රටට ආවේ ඇත්තටම ඉගෙන ගන්න වා ඒ වගේම මේ රටේ තියෙන මිනිස්සුන්ගෙන් ඉගෙන ගන්න වා අලුත් මිනිස්සු හඳුනගන්න නමුත් ආවට පස්සේ දැනුනේ මේ රටට යික්‍රන්ස්ලා කියන්නේ නිකම්ම නිකං සල්ලි හම්බ කරන මාර්ගයක්.
නමුත් ේ චාටු කතාවෙන් ජීවත්වෙන ඒවගේම ආත්මාර්ථකාමී පිටරැටියෙකුටනම් කදිම නවාතැනක්
ප්‍රතිපත්තිගරුක කෙනෙක් නම් සහහැමටම එක විදිහකට සලකන්නෙක් නම් ඔබට මෙය ඔයත්ම දරා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි.
විශ්වාස කරන්න මෙම අවුරුදු පහ තුළ ින් කිසිදු න් විශ්වාස කළ හැකි යාළුවෙක් මට හමුවෙලා නෑ සිටියේ එකම හඳුනාගත් යාළුවොත් මෙම සැබෑ මිනිසුන්ට ජීවත්වීමට නුසුදුසු ඩාවින් පළාත ේ හැරදා ගියා.
ඔබ කොහේ හරි එළියකට ගියත් නුවණ කිසිම කෙනෙක් වන කිසිම කෙනෙක් ඔබ සමග හිනාවෙන්නෙ නෑ. චාටු කතාවත් රඟපෑමත් නැත්නම් ඔබට කිසිදු ආකාරයකින් නව යහළුවෙක් හෝ සොයා ගැනීමට නොහැකි. මගේ අනන්‍යතාවයට සහ ලංකාවේ මට ලැබුණු ලැබුණු හොඳ දේවල් වලට බොහොම හොඳ දේවල් වලට ඉහළ තැනක් දෙනවා. හැම හැමදෙනා සමගම සිනාවකින් හෝ යහපත් හැඟීමක් ඇති කරන්නයි උත්සාහ කරන්නේ. නමුත් මට සිතෙන්නේ මොවුන් සිනහව දකින්නේ පටි ක්‍රියාවක් හෝ රැවටීමට දරණ ය උත්සාහයක් ලෙස. ඉතාම පහත්.
නමුත් ඔබ සිතාවි ම රටවල ඉන්න අනිත් විදේශ රටවල සිට පැමිණි විශේෂයෙන් ම අග්නිදි ආසියාවෙන් පැමිණි අය මිතුරන් ලෙස හඳුනගන්න හැකිවේවි කියා.
නමුත් මගේ අත්දැකීම එහිදිත් බොහොම වෙනස් මම සිතන්නේ ඔවුන් අපි ඉන්දියානුවන් ලෙස වරදවා වටහා ගැනීම වගේම ඔවුනුත් අපි සමඟ සම්බන්ධ වීම පහත් ලෙස හෝ කරදරයක් ලෙස දකිනවා ඇති.
ඒ වගේම ඔවුන්ගේ සමේ සමයේ පාටටත් විශේෂ සැලකිල්ලක් ලැබෙන නිසා වගේම ඔවුන් ගේ ජාතින් අතර හොඳ යි සුහදතාවයකින් කටයුතු කරන නිසා කිසිදු අනෙක් පුද්ගලයෙකු තමඟ සම්බන්ධ වීම ගැටලුවක් ලෙස හිතනවාද . ඒ වගේම ඩාවින් ්‍රදේශයේ ඇති අනිත් ගැටලුව නම් බොහෝ පිරිසක් මෙහි පැමිණෙන්නේ වීසා ලබා ගැනීම සඳහාම පමණයි. ආදායම් මාර්ග බොහොම අඩු නිසා අනිත් කෙනෙකු ට මිතුරු කරගත්තොත් ඔවුන් එම තැන ලබා ගනී යැයි ඔවුන් සිතයි.
දෙනා ඔබ සමග කතා කරන්නේ විශේෂ යෙන්ම සැලකිල්ලක් දක්වන්නේත් ඔවුන්ට කිසියම් ආදායම් මාර්ගයක් ලබා ගැනීමට හැකිනම් පමණයි මම මෙය විශ්ව විද්‍යාලයට පැමිණෙන ටික කාලෙකින් තමයි තේරුම් ගත්තේ. ලංකාවෙත් මෙවැනි පිරිසේ සිටියත් හැමෝම එහෙම නෙවෙයි. නමුත් මෙහෙමනම් හැමෝම ඒ වගේ.
ඔබ විශ්වාස නොකරනවා ඇති මට ිසිම විශ්ව විද්‍යාලයේදී වැඩ කරපු යාළුවෙක් දැන් කිසිදු යාළුකම පවත්වන්නේ නැහැ. එහෙනම් මේ තත්ත්වය හරි වෙනස්. මට සිතෙන්නේ මෙහේ මෙහි පවතින සබඳතා සියල්ලම ව්‍යාජ දේවල් බොහෝමයක් මුදල් මත තමයි,
සැබවින්ම බාහිර ස්වරූපය මත තීරණ ගන්න එක විදිහට වැරදියි කියලා කියන්න බැහැ. නමුත් හැමෝම එකම විදියකට හිතන එක.අනේ මන්ද
මේ හැම එකම පැත්තෙන් තිබ්බත් අපේ මයා එකියන්නේ ලංකාවේ අය. මම කලින් කිව්වා වෙන ුවෙන් ජාතීන්වල අය ගේ ජාතීන් තමයි වැඩිපුරම විශ්වාස කරන්නේ කියලා සම්බන්ධයක් තියෙනවා කියලා මට හිතෙනවා. නමුත් අපිව හරියට තේරුම් ගන්න ඕන. ලංකාවේ ගොඩක් අනිත් අයගෙන් ම බාධා වෙනුවට අකමැති තම. නමුත් තමන් තමන් තමන්ට අවංකද කියන එක නම් මට නම් ප්‍රශ්නයක් . මේ විතරක් නෙමෙයි ගොඩක් අය ්‍රතිපත්ති තියෙනවද කියන එක. ඉතින් ඩාවින් වලට ගොඩක් එන්නේ පියා ගන්න නිසා ඒ වගේම හොඳට වෙන ලොකු නගරවල පියවර දාගන්න බැරිය වෙච්ච අය නිසාත්, ඒගොල්ලෝ ඒ අරමුණින් බැහැර වෙලා වාසියක් නොමැතිව මිනිහෙක් වෙනුවෙන් වෙලාවක්ද කියලා හිතන්න අමාරුයි, අනික කුඩා කණ්ඩායමක් හීනමානයෙන් හිටපු අයට ඩාවින් තම හැකියාවන් පෙන්නන්න කදිම තැනක්. ඉතින් හැම අතින්ම අව්‍යාජ යාළුවෙක් හොයාගන්න නම් ලංකාවේ ඉපදිච්ච මට මෙම ස්ථානය නම් ගැලපෙන තරම් නොවේ.