වර්තමාන සන්දර්භය තුළ ආහාර පරිභෝජනය පිටුපස සිටින මානසික කාරණා වඩා ශක්තිමත් යැයි ඔබ සැමවිටම සිතනවාද? නැත්නම් අපි එය අමතක කර කනවද? ආහාර පරිභෝජනය කිරීමේ භෞතික අපේක්ෂාවන් ගැන අප සාකච්ඡා කළ පරිදි,ආහාර ගැනීමේ (food consumption) මානසික කාරණා (cognitive drivers) ගැන අවංකව සිතා...
දත් මැදිය යුතු නිවැරදි වේලාව දන්නවාද ? Accurate times for brushing teeth
දත් මැදිය යුතු නිවැරදි වේලාව ඔබ දන්නවාද ? දිනකට දෙවරක් නිතිපතා දත් මැදීම කළ යුතු බව ඔබ හැම දෙනාම දන්නවා ඇති (brush teeth). නමුත් දෙවරක් යනු දවසේ කුමන නිවැරදි වේලාව දැයි ඔබ දන්නවාද ? (accurate times) ඒවා නම්, උදෑසන ආහාරය ගත් පසු රාත්‍රියේ සියලු ආහාර ගැනීමෙන් පසු...
අධ්‍යාපනය සහ හිසරදය
වත්මන් තරගකාරී අධ්‍යාපන රටාව පිලිබදව කතා කරන විට නිතරගයෙන් ඇසෙන වචනයකි, හිසරදය. මේවා එකිනෙකට එකක් සම්බන්ධ වචන ලෙස ද පෙනී යයි. ඒ තරමටම නූතන අධ්‍යාපනය ඇතැම් අවස්ථාවල දී පීඩාකාරී යැයි ඇතැමෙකුට සිතිය හැක. එම නිසා අධ්‍යාපනය සහ හිසරදය යනු එකිනෙකට ඉතා සමීප ක්‍රියාවලි...
නිරොගී දිවිපෙවතක් උදෙසා ආයුර්වේදයේ වැදගත්කම
ආයුර්වේදය යනු මීට වසර දහස්ගනනකට පෙර කට පමණ පෙර ඉන්දියාවේ ආරම්භ වූ සංස්කෘත භාෂාවෙන් සම්පාදනය කරන ලද පුරාණ වෛද්‍ය ක්‍රමයකි. ආයුර්වේදය යන සංස්කෘත යෙදුමේ තේරුම "ජීවිතය පිළිබඳ දැනුම" යන්නයි. ආයුර්වේදය යනු හිත, අහිත,සුඛ, දුක අනුව මිනිසාගේ ආයු කාලය පිළිබඳ දැනුමයි. ආයුර්වේදයේ...
ඔබේ දෙනෙත් වලට විරාමයක්
කොරෝනා වසංගත තත්ත්වය හමුවේදී ලෝකයේ සිටින බොහෝ දෙනා මේ වන විටත් පරිගණකයට වඩාත් සමීප වී තිබෙනවා. එයට හේතුව, මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ තමයි බොහෝ ස්ථානවල බොහෝ කටයුතු සිදුවෙමින් පවතින්නේ. පරිගණක තිරය දෙස පැය ගණනාවක් බලා සිටීමෙන්, ඔබේ දෑස්වලට සිදුවන හානිය පිළිබඳ ඔබ මොහොතකට හෝ...
දත් සුරැකුමට ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරය.
දත් කුහර සදහා ෆ්ලෝරයිඩ් චිකිත්සාව දත් සුරැකුමට ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරය ලබා ගත යුතු රෝගීන් කවුද ? වෘත්තීයමය වශයෙන් දත් සුරැකුමට ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරය යොදාගැන්ම දන්ත වෛද්‍ය විද්‍යාවේදී නිතරම සාමාන්‍ය පදනමක් මත භාවිතා කරන්නක් නොවේ. රෝගියෙකුගේ දත් දිරාපත් වීමට...
යහපත් මුඛ සෞඛ්‍යයක් වෙතට …
කුඩා කල පටන් මතුවන කිරි දතේ සිටම වැඩිහිටි වියේදී මතුවන ස්ථීර දත් ද අප මනාව ආරක්ෂා කර ගත යුතුය. සුන්දර සිනහවක් පමණක් නොව, යහපත් මුඛ සෞඛ්‍යයක් වෙතට පහසුවෙන් ලගා විය හැක. තවද මුඛ රෝග වළක්වා ගැනීමටත්, ඒවාට ප්‍රතිකාර කිරීමට වැයවන මුදල් අවම කර ගැනීමටත් හැකිය.
මනා මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීමට අප කුඩා කල පටන් ම පුරුදු විය යුතුය. එය දිගු කාලීනව පවත්වා ගැනීමෙන් ඔබට නිතරගයෙන් යහපත් මුඛ සෞඛ්‍යයක් වෙතට ලගා විය හැක.
යහපත් මුඛ සෞඛ්‍යයක් වෙතට යාමේදී ඔබ දත් කුහර ඇති වන ආකාරය දන්නේ ද?