කාර්මික විප්ලවයත් සමග දියුණවේ හිණිපෙත්ත කරා යන වර්තමාන ලෝකයේ ආර්ථික සංවර්ධනයේ කොදුඇට පේළිය වන්නේ බලශක්තියයි. ක්‍රම ක්‍රමයෙන් එදිනෙදා වර්ධනය වන ජනගහනය නිසා බලශක්තිය හා ඒ ආශ්‍රිත මූලයන් මත රදා පවතින ප්‍රවාහන පහසුකම්, කෘෂිකාර්මික කටයුතු, ගෘහස්ථ කටයුතු හා අනිකුත් එදිනෙදා...
