සිරීපාදේ වන්දනවන්න හිස ඔලියල් බැඳලාසිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවාකිරි ආහාර පූජාවට අලුත් සහල් පුදලාසිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා ඇතෙක් වගේ තනිමංසල බයක් නැතුව යන්නයිකොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයිසිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි...
