-ළෝහිත- "දැන් ඉතින් මට හිරේ ගියෑකි" ඔහු තමාටම මුමුණා සිනාසුනේය. ඈත හිද බලනා එහෙකුට නම් ඌව පෙනෙන්නේ මල හොල්මනක් මෙනි. මාස ගනනක් පුරාවට නොකැපූ හිසකේ මුහුණ පුරා වැටී තිබුනා පමනක් නොව අහල ගම් හතකට පවා පැතිරෙන තරමේ ගන්දස්තාරයකට හිමිකම් කී ඔහු පාරේ අයිනක වූ බෝක්කුවක් මත...
