කුරුඳු වගාවේ මුල් අදියර කිහිපය පිළිබඳව හොඳ අවබෝධයක් ඔබට පසුගිය ලිපියෙන් ලැබෙන්න ඇති. මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අස්වනු නෙලා ගැනීම හා සම්බන්ධ කරුණු කාරණා රාශියක් සාකච්ඡා කරන්න. එහෙනම් අපි බලමු කුරුඳු නිෂ්පාදයේ අවසාන පියවර කොහොමද කෙරෙන්නේ කියලා. කුරුඳු...
