කුරුඳු වගාවේ මුල් අදියර කිහිපය පිළිබඳව හොඳ අවබෝධයක් ඔබට පසුගිය ලිපියෙන් ලැබෙන්න ඇති. මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අස්වනු නෙලා ගැනීම හා සම්බන්ධ කරුණු කාරණා රාශියක් සාකච්ඡා කරන්න. එහෙනම් අපි බලමු කුරුඳු නිෂ්පාදයේ අවසාන පියවර කොහොමද කෙරෙන්නේ කියලා. කුරුඳු...
කෘෂිකර්ම
කුරුඳු වගාව ගැන නුපුරුදු කතාවක්! – I කොටස
ශ්‍රී ලංකාවේ ජාතික ආදායමට සුළු අපනයන භෝගයක් වශයෙන් කුරුඳු වගාවෙන් ලැබෙන දායකත්වය ඉහළයි. මෙම ලිපියෙන් කුරුඳු වගාව හා සම්බන්ධ අප්‍රසිද්ධ තොරතුරු රාශියක් ගෙන ඒම අපේක්ෂා කෙරෙනවා. කුරුඳු වගාව ගැන දැන ගන්න කැමති, ඒ වගේම කුරුඳු වගාවේ නියැලෙන්න කැමති ඕනම කෙනෙකුට මේ ලිපියෙන්...