ඉදුරාම දැනුන ප්‍රේමය නොසගවාම පැවසිමට සිත් දුන් නමුදු නුදුරු දිනකදි පැමිනෙන වසන්තයට ඉඩ දිමට ඉඩ හැරියෙමි අල්තිනායි නුබ වෙනුවෙන්ම කියා නිම කල නොහැකි එක් සිතක් තුල වු සිතිවිලි කන්ද දිග හැරිමට මටම මගෙන් අවසර නැති ඉරනමකට සතුටෙන් මුහුන දෙමි මා ඔබගේ මුල් ගුරුතුමා...
