-ළෝහිත- "දැන් ඉතින් මට හිරේ ගියෑකි" ඔහු තමාටම මුමුණා සිනාසුනේය. ඈත හිද බලනා එහෙකුට නම් ඌව පෙනෙන්නේ මල හොල්මනක් මෙනි. මාස ගනනක් පුරාවට නොකැපූ හිසකේ මුහුණ පුරා වැටී තිබුනා පමනක් නොව අහල ගම් හතකට පවා පැතිරෙන තරමේ ගන්දස්තාරයකට හිමිකම් කී ඔහු පාරේ අයිනක වූ බෝක්කුවක් මත හිදගෙන ඈතින් පෙනෙනා පන්සලේ චෛත්‍යරාජයා දෙස බලාගත් වනම බලා උන්නේය. කල කම් කොහෙන් හෝ පල දේ. ඒවා කොයි දවසක හෝ කොයි වේලාවක හෝ ගෙවා අවසන් කල යුතු ය. ඒ බව හෙතෙම හොදින්ම දනී. පංසල දිහාවෙන් වෙනදා හවසට ඇහෙන ඝන්ඨාර නාදය අද නැත. මහා මූසල...

ළෝහිත (කෙටිකතාව)
read more