ජපානය ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන රටකි. හොන්ෂු, ක්යූෂු, ෂිකොකු හොක්කයිදෝ යන ප්‍රධාන දූපත් හතර ඇතුලුව තවත් දූපත් 4000ක පමණ එකතුවෙන් සෑදී ඇති ජපානයේ වර්තමාන අගනුවර වනුයේ තෝක්යෝවයි. නාමික අධිරාජ්‍යයෙකු සිටින, අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයක් විසින් ජපානය පාලනය කරනු ලබයි. ආසියාතික රටක් වන ජපානය වර්තමානයේ ලෝකයේ ඇති දියුණුතම රටවලින් එකකි. කෘෂිකාර්මික අංශයෙන්ද තාක්ෂණික අංශයෙන්ද ඉතාම පොහොසත් රටක් වන ජපානයේ මිනිසුන්ද ඉතා ඉහල ගුණාංගයන්ගෙන් යුක්ත වන නීතිගරුක පුද්ගලයන් වේ. එමෙන්ම සාක්ෂරතාවය අතින්ද...
ජපන් භාෂා අධ්‍යාපනය සහ ශ්‍රී ලාංකික සිසුන්
read more