Sandamini

විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා නිර්මාණය කළ මොකක්ද මේ වෙස් මුහුණ?

විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා නිර්මාණය කළ මොකක්ද මේ වෙස් මුහුණ?

යම්කිසි දෙයකට බිය වූ විට හෝ හොර වැඩක් කළ විට ඇතැමුන් දෑතින් මුහුණ වසා ගැනීම බොහෝ විට ඔබ දැක ඇති. නමුත් එමඟින් ඔහුට හෝ ඇයට සම්පූර්ණයෙන් සැඟවෙන්න පුළුවන් ද? නැහැ. මුහුණ වසා ගත්තත් සියලු දෙනාට ඔහුව පෙනෙයි. වෙස් මුහුණක් පැළඳීම ත් මීට බොහොම සමානයි. මක් නිසා ද එය පළඳින්නේ මුහුණට පමණයි. එමඟින් සිදුවන්නේ විපර්යාසයක් (transformation). වෙස් මුහුණු පිළිබඳ සාකච්ඡා කිරීමේ දී එය ඉතා පුළුල් පරාසයක විහි දී තිබේ. රටින් රටට වෙනස්වන විවිධාකාරයේ වෙස් මුහුණු ඇති නමුත් මෙයින් අවධානය යොමු කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ...

read more
21වන සියවසේ වැද්දන් සොයා යමු

21වන සියවසේ වැද්දන් සොයා යමු

කවුද මේ වැද්දන්? ඔවුන් ජීවත් වෙන්නේ කොහේ ද? මිනිස්සු කොට්ඨාසයක් නොවෙයි ද? මිනිස් ප්‍රජාවක් නම් ඇයි ‘වැද්දන්’ කියලා හඳුන්වන්නේ?  ශ්‍රී ලංකාවේ ජීවත්වන කෙනෙකු නොවේ නම්, කුඩා වියේ දරුවෙකු නම්, ‘වැද්දා’ යන පදය ඇසුණු විගසම මෙවැනි දේ පිළිබඳ ප්‍රශ්න නැඟීම ස්වාභාවිකයි. එම නිසා මේ ‘වැද්දන්’ පිළිබඳව අපි ටිකක් සොයා බලමු. නමුත් අද ලිපිය නම් මේ වැදි ජනතාව හඳුනාගැනීම පිළිබඳ නොවෙයි. ඉන් එහාට ගිය තරමක් බැරෑරුම් මාතෘකාවක්.  ‘වැද්දන්’ යනුවෙන් හඳුන්වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ‍‍‍‍‍‍ඓතිහාසික මධ්‍ය ශිලා යුගයේ...

read more