ඉදුරාම දැනුන ප්‍රේමය නොසගවාම පැවසිමට සිත් දුන් නමුදු නුදුරු දිනකදි පැමිනෙන වසන්තයට ඉඩ දිමට ඉඩ හැරියෙමි අල්තිනායි නුබ වෙනුවෙන්ම කියා නිම කල නොහැකි එක් සිතක් තුල වු සිතිවිලි කන්ද දිග හැරිමට මටම මගෙන් අවසර නැති ඉරනමකට සතුටෙන් මුහුන දෙමි මා ඔබගේ මුල් ගුරුතුමා බැවින් ඉතින් අල්තිනායි දුෂ්කර වු ගමනක වසන්තය රැගෙන දවසක අයිලය වෙත එන දවසක් හිදිමි බලා මම ...
sadali samarasinghe
කොළඹ
තමන්ගෙ යයි කියා කිසිවෙක්ම නැති අම්මගෙ බත් පත තරම් කිසිවක් රසක් නැති උදේ හවස පෙම් බැදි ඉරනමක හැටි ගෙදරක් නොවු , ගෙදරක් කොළඹ ඇති දවසින් දවස ගෙවෙනා කාලයක් ඇති පතනා පැතුම් දන්නා තව කෙනෙකු නැති නිදි නැති රැයයන් ගත කෙරු සැටියක් යහන දනි මා ගෙවෙනා ජිවිතයක් කොළඹ ...
එක් ගීතයක්
සිරීපාදේ වන්දනවන්න හිස ඔලියල් බැඳලාසිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවාකිරි ආහාර පූජාවට අලුත් සහල් පුදලාසිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා ඇතෙක් වගේ තනිමංසල බයක් නැතුව යන්නයිකොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයිසිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි සිරීපාදේ වන්දනවන්න ... ගෑනු අපට සංසාරේ බර හෑල්ලු වෙන්නයිවී අහුලන කුරුළු කොබෙයි පෙරහැර කරවන්නයිසිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි සිරීපාදේ වන්දනවන්න... මා කුඩා කල සිටම මෙ ගිතය අසා තියෙනවා වගෙම මට මතකයි අම්මා මෙ ගිතය අපට ඇහෙන්න...
සරසවිය
සරසවිය රසවිය සවිය විය සාමාන්‍ය පෙලින් පසුව මාගෙ එකම සිහිනය වුයෙ මොනම හො සරසවියකට යාමයි එ පාසලෙ ගුරුවරුන් සරසවිය ගැන කියන දෙවල් වලට අසා නිතරම එ වචන මනසෙ රැවුපිලිරැව් දෙන නිසාය.ඔවුන් කියන්නෙම සරසවිය යනු ඉගෙන ගන්න එක හැර ජිවිතෙ විදින්න පුලුවන්,ආදරය කරන්න පුලුවන්, යලුවො හැමොමත් එක්ක සහයොගයෙන් ඉන්න පුලුවන් වෙනස්ම තැනක් කියාය.ඉතින් එ නිසාම එ වචන වලට කෙරු ආදරය නිසාම සරසවියට යාමට උසස්පෙල සදහා මා තොරාගත්තෙ කලා විශය දාරාවයි.බොහො අය කලා විශයදාරෙවෙන් විබහග පාස් වෙන්න ලෙසියි කිවට මන්නම් එහෙම හිතන්නැ මොකද...
මාහාචාර්‍ය සංගිත් නිපුන් සනත් නන්දසිරි මහත්මයා
ලංකාවටම ආයත් ආවෙනික වු ගිත සාහිතයක් අපෙ වාසනාවට අපට ලැබි ඇත වර්තමානය වන විට අපෙ සංගිතය බටහිර පන්නයට යාමේ ප්‍රවනතාවක් ඇතයි මට සිතෙනවා එය අපෙ ලංකා කාලා නිර්මාණයන්ගෙ හොදට හෝ නරකටත් වෙන්න පුලුවන් දෙයක්.එවගෙම අප බුද්ධි මට්ටම අනුව එක එක මිනුම් දඩු ඔස්සෙ තිරිනය එලැබිමට ඔබට මට හැකියාව ඇත. කෙසෙවෙතත් අද මා ලියන්න හදන්නෙ හෙලයෙ මාහා යුග පුරුශයකු ලෙස සදහන් කල හැකි අපෙ ගීත සාහිත්‍යයෙ තවත් එක් අප හදවත් වල නොමැකෙන මහත්මාගුණ ඇති මහතයකුගෙ ගිත කිපයක් ගැනයි.එතුමා තමා මෙ මැතකදි අප අතරින් වියො වු මාහාචාර්‍ය...
පවුලක් කතා කරන ගීතයක්
ගීතයක් කියන්නෙම මිනිස්සුවන අප හැමොගෙම මනස සුවපත් කරන දිව්‍ය ඖෂදයක්. එවගෙ තමයි ගිතයක සංගිතයත් . ඇත්තටම රචකයා විසින් රචනා කරන පදවැල් වලට නව පනක් දෙන්නෙ සංගිතන්ඥයන් වගෙම ගායනවෙදින්ය.ඉතින් මා අද කතා කරන්න යන්නෙ එහෙවි පදරචනයකට නව පනක් දුන්න ගිතයක් ගැනයි.මෙම ගිතය ගැන මුලින්ම කතා කරනවට වඩා එම ගිතයෙ වචන ට්ක බලමු.පහත දැක් වෙන්නෙ එම ගිතයයි. තාත්තා වුනත් මා බත සරි කරන අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින මට පෙර උරුම ආලය දරු කැලට දෙමින් රැ දවල් දෙකෙ වෙහෙසන විටදි නොමින් ඔබ දුටු මුල් දිනෙවත් හද නොනැගි...
නුබ
කවුලුව ලග තරුත් සමග සිනාසෙමින්, හදට කියමි මම නුබ හෙට දින මා අසල බැව්, හිරු කුමරෙක් වන්ව මගෙ ලොවටම එළිය කරන නුබ මා අසල බැව්
ජිවිතේ
ජිවිතේ හැම දෙයක්ම දරා ගත්ත මිනිස්සු ඔන තරම්, ඉතින් ඔබ විතරක් දුකින් සිටිමෙ පලකිම, දන්නවද දෙයක් මෙ ජිවිතෙ අපට ලැබෙන්නෙ අපට හොදම දෙ වගෙම ලැබෙන්න තියන දෙ දරාගන්න, ජිවිතෙ අපට ලැබෙන හැම දෙයක්ම සතුටින්, අඩන්න වෙදනාවක් , දුකක් ආවත් එත් කාටවත්ම කදුලු පෙන්නන්න යන්න එපා, දරා ගැනිම්ම ජිවිතෙ ශක්තියක්...