සාමන්‍යයෙන් ලංකවේ වීදි පිරිසිදු කරන්නන් හා කරන්නියන්තට හිමි වෙන්නෙ මොන වගේ ස්ථානයක්ද? වීදි පිරිසුදු කිරීම නැත්නම් නගර සභාවේ අපද්‍රව්‍ය ඉවතලන අංශයට අපි සලකන්නෙ කොහොමද?ඔවුනුත් ඔබ වගේම රැකියවක නියලෙන්නේ..ලාභ උපයන රැකියාවක නෙමෙයි..රටට සේවයක් සපයන රැකියාවක.. යම්කිසි පුද්ගලයෙක් නගර සභාවේ කිව්වම කිසිම කෙනෙක් ගනන් ගන්නෙ නෑ නෙද?සමහර මිනිස්සුනම් පිලිකුල් කරන අවස්ථාත් මන් නම් පෞද්ගලිකව දැකල තියෙනවා.එහෙම පිලිකුලෙන් හෙලා දකින්න ඕන රැකියවක් නෙමයි වීදි පිරිසිදු කරනව කියන්නේ.. ඔබ නිකමට හරි එහෙම වීදි...
අපි හිතන විදිහ හරිද? අපේ දැක්ම හරිද?
read more