පාලි සාහිත්‍යය ලෙස සම්භාවනාවට පාත්‍ර වන ත්‍රිපිටකය සූත්‍ර, විනය සහ අභිධර්ම වශයෙන් ප්‍රධාන කොටස් තුනකින් යුක්ත ය. ඒ අතරෙන් සූත්‍ර පිටකයට අයත් මූලික ග්‍රන්ථ පහකි- ඒ දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, ඛුද්දකනිකාය වශයෙනි. ඛුද්දකනිකායට අයත් ග්‍රන්ථ ගණන 15ක් වන අතර එයින් අටවැන්න ථෙරගාථාව යි. නිර්වාණය සාක්ෂාත් කළ ස්ථවිරයන් වහන්සේලා එනම් බෞද්ධ භික්ෂූන් විසින් දේශනා කරන ලද උදාන වාක්‍ය නොහොත් ප්‍රීතිය සොම්නස පිරුණු ප්‍රකාශ ථෙරගාථාවන්හි ඇතුළත් වේ. විමුක්ති සුවයෙන් අතිශයින් ප්‍රීති...

read more