මට හිතුණා මගේ කතාව ලියන්න මුලින්ම පටන් ගන්න හිතුවේ ළඟදිම මගේ මව්බිමට ලංකාවට ගියපු ගමනේ. උපන්දා ඉඳන් අවුරුදු විසිඅටක් හැදුණු තැන තමයි මම ජීවත් කරවන රටාව හදලා තිබ්බේ. මොකද මං ඉපදිච්ච දවසේ ඉඳන් ම තිබ්බ පරිසරයෙන් උකහා ගත දේවල් වලින්ම පෝෂණය වෙලා ගොඩනැගුනා කියල තමා මට හිතෙන්නේ. එතකොට කියන්න ඕනේ මම බොහෝ කාලයක් දිවුණු කියන රටක හැබැයි ග්රාමීය ප්රදේශයක ජීවත් වෙලා වේ මම මීට මාස ේ එකා මාරකට විතර කලින් ලංකාවට ගියා. ලෝකෙ වගේම ලංකාවත් කාලීන වෙනස් වෙනවා ලෝකයත් සමඟ බදධවෙලා තියෙන නිසා අපිට අපි කැමතියි දෙවල්...
Kanchana Gunathilaka
මිනිසෙකුගේ පාළුව
හැමෝම හිතන් ඉන්නේ පිටරටකට ගියහම ලංකාවට වඩා හැම අතින්ම හොඳයි කියලා. මගේ අත්දැකීම් ඊට වඩා බොහොම වෙනස්. ලංකාවට වඩා සේවාවන් කියන විශ්වාසවන්ත භාවයෙන්ම වෙන රටක වැඩියි. හරිබෝධය කරන භාණ්ඩ වන ගුණාත්මක භාවයක් වැඩි. නමුත් දකුණු ආසියානු රටකින් ස්ට්රේලියාවේ ඩාර්වින් කියන පළාතට ආපු පුරුෂයෙක් විදිහට මට දැනෙන්නේ පාළුවක් තනිකමක් සහ තොරතුරු තාක්ෂනය ඉගෙන ගන්නවා සිද්ධ වුණාට බොහොම හැමැත්තක් තියෙන්නේ අලුතෙන් මිනිස්සුන්වලින් හඳුනගන්න ඔවුන්ගේ විවිධත්වය අත්විඳින්න. එහෙම හිතාගෙන රටක ඉගෙන ගන්නා අත්දැකීමක් ලබා ගන්න...
සුළඟ සහ කාලගුණ අත්දැකීම් – Weather exepraince in Darwin
අපි දේවල් දැකල අහලා තීරණ ගන්න, එක අපිට ජීවත් වෙන්න ලැබෙන වටපිටාව ,සහ ආශ්රය කරන්න ලැබෙන මිනිස්සු එක්ක වෙනස් වෙනවා . https://www.youtube.com/watch?v=TigISmaqxzw ලංකාව විවිදත්වෙයෙන් වැඩි, දිගු මානව ඉතිහාසයක් තියෙන රටක් උනත්, එක දුපතක්. තවමත් ගෝලීයව අපිට බලපෑම විවිදත්වය අඩුයි. කාලගුණ අත්දැකීම් වල විවිදත්වය අපි මේ විදියට ගෙන්න හිතුවේ . ලංකවට වැඩ විශාල මහ්දිපයක, දුෂ්කර ලෙස සලකන පළාතක (මෙකටත් හේතුව දේශගුණ සාධක) කාලගුණ අත්දැකීම් මෙලෙස ගේන්නේ. ( ප. ලි . මේක බොහොම ආදුනික නීරස කටහඩක් ) This is an...
විෂ් (wish)
පුලුන්වන් උනත් හැමටම ව්ෂ් කරන්න ලැබේනම් ව්ෂ් කල හැම දේම ඕඋනට විෂ් නොකලත් හැකි හැම දේ කර උනට ලැබුනේ නොකළ විෂ් එක ගැන ඇනුම් පද
බඹරෙකු හැඬුවා
බඹරෙකු කවදා කරව කරුණකට අඩන්නද ? සගවා රිදුම්, ලබමින් කුඩා සැනසුම් කොහේ කොතැනක හඩන්නද , මලක් ළඟ මිස , රොන් පිරි මල් පිපුනේ , තව ගසක් , වැලක් වෙනුවෙන්, බම්බරෙකුට බහ දී , යුතුකම් කරන්න ද ? තාල, යුස උරා බි, රිදුම් දුන් බඹරිදු, එසේමයි සැම ? මල් කියයි මල් ළඟ. අයදිම වරදක් ද ? බමබරෙකුට, හැලි යන්නට නොදී රොන් උරන්නට. අදත් එදත් මල් නොතලා බඹරෙකු සිතයිද, මල් නොවේ එය පිළිගැනීමට නන් දෙසින් හමන තොරතුරු සුළගින්, වැනෙමින් රැවටෙමින් පරවේ මල්, වෙස් වලාගත දෙම්බරුන් ඉදිරියේ , මිග...
සරු නිසරු – සැමදා සරු
කෙනෙක් ගේ ජීවිතේ වටපිටාව වෙනස් උනාම කොච්චර දේවල අලුතින් ඉගෙනගන්න පුලවන්ද? ඔබත් වෙනස් වන පරිසරයකට විශේෂත්වයක් නැතිව ඔබේ සිත ඒ පරිසරයට විවුර්තද? හිස් සිතින්, හිස් අහස වගේම සැහැල්ලුයි. මමත් විදීමත්ව ඉගෙනගන්න, ඉපදිච්ච පරිසරය සම්පුර්ණයෙන් වෙනස් කරල, බොහෝ දේ ඉගෙන ගත්තා. රුප අපි කොතරම්ම මුලා කරනවද? රූපවලින් නම් මන් හිතුවේ ඉපදිච්ච වගේම පරිසරයකට මම යනවා කියලා. නමුත් පින්තුර, වායු සමීකරණ කොච්චර අපිව මුලා කරනවද? පළමු හුලන් පාර වදින තැන ඉඳන්, මට දැනුනු දේ ගැන සැසදීමක් සමග මට සිතුනු දේ කියන්න. මේ වෙනස...