වර්තමාන සන්දර්භය තුළ ආහාර පරිභෝජනය පිටුපස සිටින මානසික කාරණා වඩා ශක්තිමත් යැයි ඔබ සැමවිටම සිතනවාද? නැත්නම් අපි එය අමතක කර කනවද? ආහාර පරිභෝජනය කිරීමේ භෞතික අපේක්ෂාවන් ගැන අප සාකච්ඡා කළ පරිදි,ආහාර ගැනීමේ (food consumption) මානසික කාරණා (cognitive drivers) ගැන අවංකව සිතා බලමු. ශිෂ්ටාචාර ගත වීම් තුළ මිනිසාගේ මූලික අරමුණ ජීවත්වීම සඳහා ආහාර සොයා යාමේ අවදිය පසුකර ඇත.වානර අවදියේදී අසනීප යැයි හැඟෙන්නේ නම් මිස ආහාර වල ශාරීරික කාර්යයන් සියලු කරුණු සැලකිල්ලට නොගෙන මිනිසා ආහාරයට ගත් බව මට උපකල්පනය...
ආහාර පරිභෝජනයට ඇති මානසික බලපෑම් (cognitive drivers of food consumption )
read more