කුරුඳු වගාවේ මුල් අදියර කිහිපය පිළිබඳව හොඳ අවබෝධයක් ඔබට පසුගිය ලිපියෙන් ලැබෙන්න ඇති. මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අස්වනු නෙලා ගැනීම හා සම්බන්ධ කරුණු කාරණා රාශියක් සාකච්ඡා කරන්න. එහෙනම් අපි බලමු කුරුඳු නිෂ්පාදයේ අවසාන පියවර කොහොමද කෙරෙන්නේ කියලා. කුරුඳු වගාව ආශ්‍රිත නිෂ්පාදන අස්වනු නෙලා ගැනීම කුරුඳු ශාකයෙන් අස්වැන්න නෙලා ගැනීමට සුදුසු කාලය තීරණය කරනු ලබන්නේ පොත්තෙහි වර්ණය අනුවයි. ඒ අනුව පොත්ත දුඹුරු පැහැ ගැන්වී ඇත්නම් එය කුරුඳු වගාවෙන් අස්වැන්න නෙලීමට සුදුසු කාලය වේ. අළුත සිටවූ...

කුරුඳු වගාව ගැන නුපුරුදු කතාවක්! – II කොටස
read more