Dinithi Fernando

දිවිය දිරියෙන් දිනූ මධූ

දිවිය දිරියෙන් දිනූ මධූ

"ඔන්න දෝනි අක්කට වඩා වැඩිපුර එක ලකුණක් හරි ගන්න ඕන" ඒ මධූගේ තාත්තා මධූට දුන් මුල්ම අභියෝගයයි. ඒ 2007 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය ලියන දිනයේදීයි. රඹුක්කන ප්‍රදේශයේ ග්‍රාමීය පාසලක ප්‍රාථමික අධ්‍යාපනය හදාරන ලද මධූ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලින්ම සමත් වූයේ තාත්තගේ අභියෝගයද ජය ගනිමිනි. මේ ජයග්‍රහණයට මධූගේ දක්ෂතාවය මෙන්ම ඇගේ එකම සොයුරියගෙන් ලැබුණු නොමද සහයෝගය ද බෙහෙවින්ම උපකාර විය. ශිෂ්‍යත්ව කඩයිමෙන් සමත්ව කෑගල්ල නගරයේ ප්‍රසිද්ධ බාලිකා පාසලකට තේරී පත්වීමට මධූට අවස්ථාව හිමි විය. 6 ශ්‍රේණියේ සිට ම ඇය බෙහෙවින්...

read more
ඔබේ දෙනෙත් වලට විරාමයක්

ඔබේ දෙනෙත් වලට විරාමයක්

කොරෝනා වසංගත තත්ත්වය හමුවේදී ලෝකයේ සිටින බොහෝ දෙනා මේ වන විටත් පරිගණකයට වඩාත් සමීප වී තිබෙනවා. එයට හේතුව, මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ තමයි බොහෝ ස්ථානවල බොහෝ කටයුතු සිදුවෙමින් පවතින්නේ. පරිගණක තිරය දෙස පැය ගණනාවක් බලා සිටීමෙන්, ඔබේ දෑස්වලට සිදුවන හානිය පිළිබඳ ඔබ මොහොතකට හෝ සිතා බැලුවාද? ඒ පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට ඔබ කැමතිද?එසේ නම් මේ ලිපියෙන් ඔබට ඒ සඳහා ඉඩහසර ලබාගන්න පුළුවන්. විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ලෙස මා ලද අත්දැකීම් මෙසේ ඔබ හමුවේ දිග හරින්නම්...    ඔබටත් මෙසේ දැනෙනවාද? වර්තමානයේදී...

read more