වත්මන් තරගකාරී අධ්‍යාපන රටාව පිලිබදව කතා කරන විට නිතරගයෙන් ඇසෙන වචනයකි, හිසරදය. මේවා එකිනෙකට එකක් සම්බන්ධ වචන ලෙස ද පෙනී යයි. ඒ තරමටම නූතන අධ්‍යාපනය ඇතැම් අවස්ථාවල දී පීඩාකාරී යැයි ඇතැමෙකුට සිතිය හැක. එම නිසා අධ්‍යාපනය සහ හිසරදය යනු එකිනෙකට ඉතා සමීප ක්‍රියාවලි දෙකකි. තරගකාරී අධ්‍යාපන මාවතේ එක් අහිතකර අවසන් ප්‍රතිඵලයක් ලෙසට හිසරදය හැදින්විය හැකිය. එහි යටගියාව සොයා යාම මෙම ලිපියෙහි අරමුණ වේ. හිසරදය වනාහි ස්නායු පද්ධතියේ නිතරගයෙන් ඇතිවන ආබාධවලින් එකක් ලෙස සැලකේ. ලොව පුරා හිසරදය...
Dilshani Raveesha
තිරසාර සංවර්ධනයක් උදෙසා විකල්ප ඉන්ධන.
කාර්මික විප්ලවයත් සමග දියුණවේ හිණිපෙත්ත කරා යන වර්තමාන ලෝකයේ ආර්ථික සංවර්ධනයේ කොදුඇට පේළිය වන්නේ බලශක්තියයි. ක්‍රම ක්‍රමයෙන් එදිනෙදා වර්ධනය වන ජනගහනය නිසා බලශක්තිය හා ඒ ආශ්රිත මූලයන් මත රදා පවතින ප්‍රවාහන පහසුකම්, කෘෂිකාර්මික කටයුතු, ගෘහස්ථ කටයුතු හා අනිකුත් එදිනෙදා කටයුතු වෙනුවෙන් අවශ්‍ය වන බලශක්තිය වෙනුවෙන් ද ඉතා විශාල ඉල්ලුමක් ඇති වෙමින් පවතී. එම නිසා තිරසාර සංවර්ධනයක් උදෙසා විකල්ප ඉන්ධන භාවිතය කෙරෙහි යොමු වීම අත්‍යාවශ්‍ය පියවරක් වේ. නමුත් කණගාටුවට කරුණ නම්, වත්මන් ලෝකයේ බලශක්ති ඉල්ලුමට...
අධ්‍යාපනය අපේ අනාගතයේ පදනමයි
"ලෝකය වෙනස් කිරීමට ඔබට භාවිතා කළ හැකි බලවත්ම ආයුධය අධ්‍යාපනයයි"-නෙල්සන් මැන්ඩෙලා පුරාණ කාලයේ මිනිසුන් ගල් යුගයේ දී ගින්දර ද ගොවි යුගයේ දී පළමු රෝදය ද සොයා ගන්නා ලදී. එම නව සොයා ගැනීමේ සිට අධි බලැති න්‍යෂ්ටික තාක්ෂණය භාවිතා කිරීම දක්වාම වර්තමානයේ ලෝකය බොහෝ ආකාරවලින් වෙනස් වී ඇත. ලෝකය විශ්වීය ගම්මානයක් බවට පත්ව ඇත. එක බොත්තමක් මත එක් වරක් ක්ලික් කිරීමෙන් අතීතයේ සහ වර්තමානයේ මෙන්ම අනාගතයේ ඕනෑම දෙයක් අපට දැනගත හැකිය. මෙතරම් දුරකට ලෝකය වෙනස් කිරීමට වඩාත්ම වගකිව යුතු දෙය අධ්‍යාපනය මිස අන් කිසිවක්...
දත් සුරැකුමට ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරය.
දත් කුහර සදහා ෆ්ලෝරයිඩ් චිකිත්සාව දත් සුරැකුමට ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරය ලබා ගත යුතු රෝගීන් කවුද ? වෘත්තීයමය වශයෙන් දත් සුරැකුමට ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරය යොදාගැන්ම දන්ත වෛද්‍ය විද්‍යාවේදී නිතරම සාමාන්‍ය පදනමක් මත භාවිතා කරන්නක් නොවේ. රෝගියෙකුගේ දත් දිරාපත් වීමට ඇති ප්‍රවණතාවය පළමුව තීරණය කළ යුතුය. මෙම තොරතුරු මත පදනම්ව එක් එක් පුද්ගලයා සඳහා සුදුසු ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරයක් වෙනුවෙන් සැලැස්මක් නිර්මාණය කළ යුතුය. සක්‍රීය ලෙස දත් මතුපිට දිරාපත් වන රෝගීන් සහ ඉහළ දිරායාමේ අවදානම් කණ්ඩායම්වල...
යහපත් මුඛ සෞඛ්‍යයක් වෙතට …
කුඩා කල පටන් මතුවන කිරි දතේ සිටම වැඩිහිටි වියේදී මතුවන ස්ථීර දත් ද අප මනාව ආරක්ෂා කර ගත යුතුය. සුන්දර සිනහවක් පමණක් නොව, යහපත් මුඛ සෞඛ්‍යයක් වෙතට පහසුවෙන් ලගා විය හැක. තවද මුඛ රෝග වළක්වා ගැනීමටත්, ඒවාට ප්‍රතිකාර කිරීමට වැයවන මුදල් අවම කර ගැනීමටත් හැකිය.
මනා මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීමට අප කුඩා කල පටන් ම පුරුදු විය යුතුය. එය දිගු කාලීනව පවත්වා ගැනීමෙන් ඔබට නිතරගයෙන් යහපත් මුඛ සෞඛ්‍යයක් වෙතට ලගා විය හැක.
යහපත් මුඛ සෞඛ්‍යයක් වෙතට යාමේදී ඔබ දත් කුහර ඇති වන ආකාරය දන්නේ ද?