වත්මන් තරගකාරී අධ්‍යාපන රටාව පිලිබදව කතා කරන විට නිතරගයෙන් ඇසෙන වචනයකි, හිසරදය. මේවා එකිනෙකට එකක් සම්බන්ධ වචන ලෙස ද පෙනී යයි. ඒ තරමටම නූතන අධ්‍යාපනය ඇතැම් අවස්ථාවල දී පීඩාකාරී යැයි ඇතැමෙකුට සිතිය හැක. එම නිසා අධ්‍යාපනය සහ හිසරදය යනු එකිනෙකට ඉතා සමීප ක්‍රියාවලි දෙකකි. තරගකාරී අධ්‍යාපන මාවතේ එක් අහිතකර අවසන් ප්‍රතිඵලයක් ලෙසට හිසරදය හැදින්විය හැකිය. එහි යටගියාව සොයා යාම මෙම ලිපියෙහි අරමුණ වේ. හිසරදය වනාහි ස්නායු පද්ධතියේ නිතරගයෙන් ඇතිවන ආබාධවලින් එකක් ලෙස සැලකේ. ලොව පුරා හිසරදය...
