මම හිතන විදියට බොහෝ දෙනෙකුට  අලුත් මාතෘකාවක් තමයි මේ “Analytical thinking skill” එහෙමත් නැත්නම් “විශ්ලේෂණාත්මක චින්තනය” කියන එක. ඒත් ජීවිතය ජයගත්ත ගොඩක් අය මේ analytical thinking කියන දේ පිළිබඳව හරි හැටි අවබෝධයක් නැති වුණාට එයාලා එක සාර්ථකව  භාවිතා කරල තියෙනවා.

read more