ආයුර්වේදය යනු මීට වසර දහස්ගනනකට පෙර කට පමණ පෙර ඉන්දියාවේ ආරම්භ වූ සංස්කෘත භාෂාවෙන් සම්පාදනය කරන ලද පුරාණ වෛද්‍ය ක්රමයකි. ආයුර්වේදය යන සංස්කෘත යෙදුමේ තේරුම "ජීවිතය පිළිබඳ දැනුම" යන්නයි. ආයුර්වේදය යනු හිත, අහිත,සුඛ, දුක අනුව මිනිසාගේ ආයු කාලය පිළිබඳ දැනුමයි. ආයුර්වේදයේ ප්‍රධාන අරමුණු දෙකක් තිබේ. ඒවා නම් නිරෝගී පුද්ගලයාගේ නිරොගීතාව පවත්වා ගැනීම සහ රෝගී පුද්ගලයාගේ රෝගිතාවය සුව කිරීම ය. නිරොගී හා යහපත් සෞඛ්යතත්වයක් පවත්වා ගැනීමට පුද්ගලයෙකු අනුගමනය කල යුතු ප්‍රතිපදාවක් ඇත. ආයුර්වේදයේ එම ප්‍රතිපදාව...
නිරොගී දිවිපෙවතක් උදෙසා ආයුර්වේදයේ වැදගත්කම
read more