රවීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ අධ්‍යාපන සංකල්පය රවීන්ද්‍රනාත් තාගෝර් Rabindranath_Tagore ආසියාවේ පළමු නොබෙල් ත්‍යාගලාභියා යන විරුදාවලිය හිමිකරගත් රවීන්ද්‍රනාත් තාගෝර්තුමා 1861 මැයි මස 7 වන දින කොල්කටා හි උපත ලැබුවේ ය. එතුමාගේ පියා නමින් දේවේන්ද්‍රනාත් තාගෝර් වූ අතර මව නමින් ශාරදා දේවි විය. තම පියාගේ ආභාසයත් කලාව, සාහිත්‍ය, සංගීතය ආදීන්ගෙන් ස්වයංපෝෂීත පවුල් පසුබිමත් එතුමාගේ නොමැකෙන නාමය කෙරෙහි පසුබිම් වූ බව කියතොත් නිවැරදි ය. රවීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ වුයේ තම නිවස තුළ දීම...

රවීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ අධ්‍යාපන සංකල්පය
read more