මට හිතුණා මගේ කතාව ලියන්න මුලින්ම පටන් ගන්න හිතුවේ ළඟදිම මගේ මව්බිමට ලංකාවට ගියපු ගමනේ. උපන්දා ඉඳන් අවුරුදු විසිඅටක් හැදුණු තැන තමයි මම ජීවත් කරවන රටාව හදලා තිබ්බේ. මොකද මං ඉපදිච්ච දවසේ ඉඳන් ම තිබ්බ පරිසරයෙන් උකහා ගත දේවල් වලින්ම පෝෂණය වෙලා ගොඩනැගුනා කියල තමා මට...
