How to Upload images to Forum?
Quote from Kanchana Gunathilaka on February 16, 2023, 10:39 amHi
It isn't easy to upload images using the above insert and edit image button to the discussion forum. Can I know an easy way to achieve it?
Hi

Quote from Nethmini samarasingha on February 27, 2023, 12:53 pm
- Before inserting the image in to the discussion forum , you should go to the nonimi.ink admin website.(https://nonimi.ink/wp-admin/) and select the Nonimi-Dashboard.
Discussion Forum එකකට image එකක් ඇතුලත් කිරීමට නම් ඔබ පළමුවෙන්ම nonimi.ink admin website එකට ඇතුල් විය යුතුය(https://nonimi.ink/wp-admin/). ඊට පසුව Nonimi- Dashboard එක තෝරාගත යුතුය.
2. Then go to the Media and select Add New
ඉන්පසුව Media - Add New වෙත පිවිසෙන්න.
3. Then you can use the select file button for selecting your image in to your files. Otherwise you can drag and drop your image in to this section.
ඉන්පසුව select file මගින් ඔබට ඔබගේ image එක් තෝරා ගත හැකියි.නැතහොත් drag & drop කිරීම මගින්ද අවශ්‍ය image එක මෙම කඩ ඉරි සහිත කොටුව තුළට ඇද ගත හැක.
4. After that click 'copy URL to clipboard' Button.
mage එක 100% බාගත වූ පසු මෙම රූපයේ සටහන් පරිදි දකුණු පස කෙළවරේ ඇති copy URL to Clipboard යන බොත්තම ඔබන්න.
5. Now you should again go to the forum form and then select the insert from the tool bar. After that select the insert image.
දැන් ඔබ නැවතත් forum discussion එකට ගොස් එහි ඉහලින් ඇති tool bar එකේ insert - image වෙත යොමු වන්න.
5. After clicking the image button, paste (ctrl+V) the link on Source and click ok as shown on this image. Then you can easily upload the images for the forum discussion.
Insert- image click කිරීමෙන් පසුව මෙම රූපයේ දැක්වෙන ආකරයට අපි කලින් copy කරගත් link එක source කොටුව තුළට පිටපත් කරගන්න. (Ctrl+V) යොදාගන්න.ඉන්පසුව ok බොත්තම ඔබන්න.
දැන් ඔබට forum discussion එක තුළට image අතුලත් කර ගත හැක.