දුයිෂෙන්ගෙන් අල්තිනායි වෙත,

by | සැප්. 25, 2023 | කාව්යමය | 0 comments

sadali samarasinghe

sadali samarasinghe

Author

ඉදුරාම දැනුන ප්‍රේමය

නොසගවාම පැවසිමට

සිත් දුන් නමුදු

නුදුරු දිනකදි පැමිනෙන

වසන්තයට

ඉඩ දිමට

ඉඩ හැරියෙමි අල්තිනායි

නුබ වෙනුවෙන්ම

 

කියා නිම කල නොහැකි

එක් සිතක් තුල වු

සිතිවිලි කන්ද

දිග හැරිමට

මටම මගෙන් අවසර නැති

ඉරනමකට

සතුටෙන් මුහුන දෙමි

මා ඔබගේ

මුල් ගුරුතුමා බැවින්

 

ඉතින් අල්තිනායි

දුෂ්කර වු ගමනක

වසන්තය රැගෙන

දවසක

අයිලය වෙත

එන දවසක්

හිදිමි බලා මම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

SEO SCORE %

63 / 100

Meeting the SEO Criteria

SCROLL DEPATH

Scroll Depth Score Tracking

Up to which amount visitors have gone through the content

NEW SEASSIONS

1

New visitors actively enganged with the content

LIKE COUNT %

1.24

Visitors liked the post