බඹරෙකු හැඬුවා

by | ජූලි 18, 2023 | කාව්යමය | 0 comments

Kanchana Gunathilaka

Kanchana Gunathilaka

Author

 

බඹරෙකු කවදා කරව කරුණකට අඩන්නද ?

සගවා රිදුම්, ලබමින් කුඩා සැනසුම්

කොහේ කොතැනක හඩන්නද ,

මලක් ළඟ මිස ,

රොන් පිරි  මල් පිපුනේ ,

තව ගසක් , වැලක් වෙනුවෙන්,

බම්බරෙකුට බහ දී ,

යුතුකම් කරන්න ද ?

 

තාල, යුස උරා බි,

රිදුම් දුන් බඹරිදු,

එසේමයි සැම ?

මල් කියයි මල් ළඟ.

 

අයදිම වරදක් ද ?

බමබරෙකුට,

හැලි යන්නට නොදී

රොන් උරන්නට.

 

අදත් එදත්

මල් නොතලා

බඹරෙකු සිතයිද,

මල් නොවේ එය පිළිගැනීමට

 

නන් දෙසින් හමන  තොරතුරු සුළගින්,

වැනෙමින් රැවටෙමින් පරවේ මල්,

වෙස් වලාගත දෙම්බරුන් ඉදිරියේ ,

මිග පල දෙමින්.

 

එනමුත්

අමාවේ මල් කොහේ හෝ ඇත.

SEO SCORE %

17 / 100

Meeting the SEO Criteria

SCROLL DEPATH

Scroll Depth Score Tracking

Up to which amount visitors have gone through the content

NEW SEASSIONS

1

New visitors actively enganged with the content

LIKE COUNT %

0.98

Visitors liked the post